Thursday, November 10, 2022

යලිත් හමුවන තුරු

ජීවිතේ කළු වලා සෝ දුකඳුර  මැදිනී 

සිනා ඉරක් වන්නේ නුඹෙ වත පමනී 


                                                ~සකුන්ත හිරිමුතුගොඩ~

Wednesday, November 9, 2022

සඳක් නොව ඔබ රැයෙහි දිදුලන 

ඉරේ රැස් ලැබ එලිය විහිදන 

ඉරකි ඔබ මට දිවිය සරි කල 

නිශාවෙත් සඳ වී එලිය දෙන


                         ~සකුන්ත හිරිමුතුගොඩ~