අනවසරයෙන් ගෙතූ මේ කවි සියල්ල පාඨක ඔබටමය
සරදමට මෙන් විත් දැවටී නුඹ සියොළඟට රුදුරු සීතල හී අගින් දැදුරු කරමින් පාරවන්නේ හදවත අමතකව ගිය ඇගේ උණුසුම සිහිවනු පිණිසය යලි යලිත් ඔබ හට