Wednesday, June 5, 2024

මහ ගඟ

සදනුව රිසින් පොඩි පැල හැඩි දැඩී    ලෙසිනී          
පල නැති රුක් වෙතත් වෙහෙසා සවිය     දිදී
ගසකට තවත් සරනක් වනු බිමට       නැමී
මහ ගඟ ගලයි කිසිවක් නොවු ලෙසට    ඇදී