Sunday, April 19, 2020

ඇඳිරි නීතිය


මිනිසුන් සිටී

ජීවිතය විසින්

ඇඳිරි නීතිය 

පනවා ඇති යාමයේදීත්

වයස්ගතව ගිය ගත

කෙසේ හෝ වාරු කර

කහවනු සෙලවීමට

සිරුරෙන් මිරිකා ගත හැකි

තවත් යුෂක් 

ඇත් දැයි සොයන


        ~සකුන්ත හිරිමුතුගොඩ~ 


No comments:

Post a Comment