අනවසරයෙන් ගෙතූ මේ කවි සියල්ල පාඨක ඔබටමය
වැහි වලාවක් නොමැති අහසින්
නිල් සළුව ඉරාගෙන විත්
වැටෙන මහ වැහි
කොඳු නමන - බෙලි කඩන
කෙත් බිම් නිසරු කරවන
පොද වැහි
කළු දුම් රොටු ඉහල නංවා
පොලෝ ගැබ ලෙයින් නහවා
වහින වැහි
ගාසාවට වහින වැහි
සකුන්ත හිරිමුතුගොඩ
No comments:
Post a Comment