අනවසරයෙන් ගෙතූ මේ කවි සියල්ල පාඨක ඔබටමය
ඉසිඹුවක් නොමැති තැන දරා කලු වලා ගැබ
නෙත් සලා මුදා හල බරැති වැහි කඳුලු පොද
කෙහෙරැල්ලක් වත් රඳනු බැරි මුදු කොපුල
අත් හරියි මැකී යනු පිනිස වැද පොලෝ තල
සකුන්ත හිරිමුතුගොඩ
No comments:
Post a Comment