අනවසරයෙන් ගෙතූ මේ කවි සියල්ල පාඨක ඔබටමය
තෙරක් නැති අහසේ හමුවන තුරු එහා ඉම
හඹා යමි, ඉගිල්ලෙමි ඔබේ සුරත අරගෙන
~සකුන්ත හිරිමුතුගොඩ~
No comments:
Post a Comment