Saturday, June 18, 2022

සඳට තරුවලට ලියූ කවි


සඳට තරුවට කවි ලියූ කාලය

නිමා කර ඔබ ගැනම ලියනෙමි

තවත් කුමටද ඔබේ අබියස

එවන් උපමා කවි ලියන්නට 


හඳත් පරදන රුවට පිපෙනා

හැඩැති පියකරු මුව මඩල

බැබලෙන දිගු නෙත් ඇයගේ

තරු ලකුනකි මග පෙන්වන 


          ~සකුන්ත හිරිමුතුගොඩ~

No comments:

Post a Comment