අනවසරයෙන් ගෙතූ මේ කවි සියල්ල පාඨක ඔබටමය
ලියා දුන් බඩු ලැයිස්තුව
කියවා අවසන් කරන්නටත් පෙර
හිස්වේ සාක්කුව
~සකුන්ත හිරිමුතුගොඩ~
No comments:
Post a Comment