සකූගේ කවි - Sakuge Kawi
අනවසරයෙන් ගෙතූ මේ කවි සියල්ල පාඨක ඔබටමය
Links
මුල් පිටුවට
කෙටි කවි
නිසඳැස්
සඳැස්
සිව් පද
සිංදු
දෘෂ්‍ය කාව්‍ය
ෆේස්බුක් පිටුවට
Friday, December 20, 2024
නිමාවන හැම
කැලැන්ඩර් පිටුවකටම පසුව එන
පලමුවෙනිදා මෙනි ය ඔබේ සිනහව
නවමු සමයක් අරඹයි
කලියෙන් වූ සියළු දෑ
ගැලව
යන මාසයේ දින වලට
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment